Royal Salute යනු ස්කොට්ලන්තයෙ Speyside හි Strathisla Distillery හි Chivas Brothers Ltd විසින් නිෂ්පාදනය කර බෝතල් කරන ලද Blended Scotch Whisky සන්නාමයකි. එය 1953 ජුනි 2 දින දෙවන එළිසෙබත් මහ රැජිණගෙ රාජාභිෂෙක දිනයේදි ඇයට උපහාරයක් ලෙස දියක් කරන ලදි. විශේෂ රාජකීය අවස්තාවන් සනිටුහන් කිරිම සදහා ලන්ඩන් කුලුණේ සිටවෙඩි තබන චාරිත්‍රානුකුල වෙඩි 21 ක ආචාරයෙන් නම් කර ඇති Royal Salute Whisky අවම වශයෙන් අවුරුදු 21 පැරනි වන අතර, එය අවුරුදු 21 දි මිශ්‍ර කිරිම ඈරම්භ කරන ලද එකම Scotch Whisky බවට පත් වේ.
Brand history
Royal Salute පිළිබදකතාව ආරම්භ වුයේ 1953 දි, දෙවන එලිසබෙත් රැජිනගේ රාජභීශේකය සැමරිම සදහා විස්කි නිර්මානය කිරිමට Chivas brothers වෙත පැවරිමත් සමගය. එහි ප්‍රතිපලය වුයේ Royal Salute 21 years old, අවම වශයෙන් අවුරුදු 21 පැරණි විස්කි වලින් සදන ලද සුඛොපභෝහි මිශ්‍ර විස්කි වර්ගයකි.
Royal Salute එතැන් සිට සුඛොපභෝගිත්වයේ හා කීර්තියේ සංකෙතයක් බවට පත් වූ අතර ලොව පුරා සිටින රාජිකීයන් හා ප්‍රභූන් විසින් එය භූකිති විදිති. 1981 දි චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ මංගල් ්‍යය සහ 2002 දි දෙවන එලිසබෙත් රැජිනගේ සවර්ණ ජයන්තිය ඇතුලු බ්‍රිතාන්ය රජාණ්ඩුවේ වැදගත් සිදුවීම් ගණනාවක් සමග මෙම සන්නාමය සම්බන්ධ වී ඇත.
Product Range
Royal Salute මහින් පුළුල් පරාසයක blended whisky නිකුත් කරනු ලබයි. ඒ සියල්ල අවම වශයෙන් අවුරුදු 21 සදහා වස්ගත වේ. එම මුළික පරාසයට අයත් වනුයේ
01. Royal Salute 21 years old signature blend
02. Royal Salute 21 years old the treasure blend
03. Royal Salute 21 years old the lost blend
04. Royal salute 21 years old the rich oak blend
මුලික පරාසයට අමතරව Royal Salute විසින් සෑම වසරකම limited edition ගණනාවක් නිකුත් කරයි. මේම විස්කි බෝහො විට නිර්මානය කර ඇත්තෙ විශේෂ අවස්තා සැමරිම සදහා හෝ සන්නාමයෙ උරුමය සැමරිම සදහාය.
Product Price
Royal Salute යනු සුඛෝපභෝගි විස්කි සන්නාමයක් වන අතර එහි නිෂ්පාදන මිල ගන්නි ඒ අනුවයි. Royal Salute විස්කි වල මුලික පරාසය සමන්යයෙන් බොතලයක් ඩෝලර් 150-200 පමන වේ. Limited edition විස්කි මිල අධික විය හැකි අතර සමහර බෝතල් ඩෝලර් දහස් ගනනකට අලේවි වේ.
Manufacturing Process
royal Salute විස්කි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වන්නේ අවම වශයෙන් අවුරුදු 21ක් වයැසති විස්කි තෝරගැනිමෙනි. විස්කි පසුව Master blender මගින් එකට මිශ්‍ර කර අවශය රස පැතිකඩ නිර්මානය කරයි.
විස්කී මිශ්‍ර කල පසු, එය ඔක් බැරල් වල තවත් කාලයක් පරිණත වේ. මේම පැරණි කිරිමේ ක්‍රියවලිය විස්කි වල රසය සහ සංකිර්ණත්වය වර්ධනය කිරිමට උපකාරි වේ.
විස්කි සුදානම් වූ පසු එය බෝතල් කර ඇසුරුම් කරඇත. සංකේතාත්මක royal salute බෝතලය පෝසිලෙන් වලින් සදා ඇති අතර එය බ්‍රිතාන්‍ය රාජකීය කිරුලේන් අභාෂය ලබාඇත.
Raw Material
Royal Salute විස්කි නිෂපාදනය සදහා භාවිතා කරන ප්‍රධාන් අමුද්‍රවය වන්නේ බාර්ලි, ජලය, යීස්ට් හා ඕක් බැරල් වෙ. බාර්ලි මොල්ට් කර පසුව යීස්ට් සමග පැසවීමෙන් ඇල්කොහොල් නිපදවයි. ඉන්පසු ඇල්කොහොල් ආසවනය කර ඕක් බැරල් වල පැරණි වේ.
royal Salute විස්කි නිෂ්පාදනය සදහා භාවිතා කරන ජලය ස්කොට්ලන්තයෙ Spey ගගේන් පැමිනේ. Spey ගග එහි මෘදු ජලය සදහා ප්‍රසිද්දය. එය විස්කි නිෂපාදනය සදහා වඩාත් සුදුසු වේ.
Awards
royal Salute වසර ගණනාවක් පුරා සම්මාන රාශියක් දිනාගෙන ඇත. එවායෙන් සමහරක් නම්
01. Gold medal at the international sprits challenge
02.Gold medal at the san fancisco world sprits competition
03. gold medal at the scotch whisky masters.
Comments