https://moscowcopper.com/pages/our-story උක්ත ලිපියෙහි පරිවර්තනයකි
වර්ශ 1941 දි සොෆිය බෙරසින්ස්කි Sophie Berezinski නම කාන්තාවක රුසියාවෙ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වු අතර එත් සමගම ඇය බර තඹ කොප්ප 2000ක පමණ ප්‍රමානයක් රැගෙන විත් තිබිනි. ඇයගේ පියාට රුසියාවෙදි Moscow Copper Co නම් වු තඹ කර්මාන්ත ශාලාවක් වු අතර මේම කොප්ප එහිදි සොෆියාගෙ අදහසකට අනුව නිර්මාණය කරන ලද්දකි.මෙම කොප්ප වල මුද්‍රව ඇගේ පියා විසින් තබන ලද අතර මුල්ම මොස්කව් මියුල් පානය නිර්මාණය කරන ලද්දි මෙම කොප්ප තුලය.
සොෆියා හා ඇගේ පියා ආසර්තක වු එක කාලාවත් වුයේ විකිණිමය. ඇයට හෝ ඇගේ පියාට මෙම කොප්ප විකිණිමට නොහැකි විය. අවසාන තිරනය වුයේ එම කොප්ප 2000ද සොෆියා සමග ඇමෙරිකාවට සංක්‍රමනය විමයි. ඇමරිකාව ආවස්තාවන් පිරුනු රටක් ලෙස හැදිනිවිම එයට හෙතුවයි. කෙසේ නමුත් අවසානයෙදි ඇමෙරිකාවේදිද මෙවා ඇයට හිසරදයක් විය, විකිණිමට නොහැකි විය. ඇගේ නිවස මෙම කොප්ප 2000න් පිරි තිබියදි ඇගේ සැමියා මැක්ස් ඇයට අවසාන නිවෙදනය ලබා දුනි “ ගැනුම්කරුවෙකු හොයාගන්න නැත්නම් මම මෙවා විසිකරනවා “
ඇය හා ඇගේ පියා නිර්මානය කර නිශ්පාදනය කරපු මෙම මග් ටික අවසානයේ කුනු කන්දක නතර විම ඇයට දරාගත නොහැකි විය. ඇය අවසානයේ නිමක් නැතිව මෙම කොප්ප විකිනිමට ගැනුම්කරුවෙක් සොයමින් හොලිවුඩ් හී සෑම අවන්හකටම හා විවේකාගාරයකම යමින් අයිතිකරුවන් හමුවිමට පටන් ගත්තේය. අවසානයෙදි එක් දිනයක් ඇය දෛවයේ සදහන් වු ලෙසටම හොලිවුඩ් හී Sunset Strip වල පිහිටි Cock ‘n’ Bull නම් පබ් එකට පැමිනියේ
කාන්ඩායම එකට හමු වීම
1941 වර්ශයේ හරිම දිනයේ හරිම වෙලාවට ඇය ඇමරිකාව ( මමත් ) ආදරය කරන තවත් කොක්ටෙල් එකක් නිර්මනය කිරිමට රුකුල්දිමට පබ් එකට ඇතුලු විය. එ වෙලාවේ එහි සිටියේ ජොන් මාර්ටින්ය John Martin ඔහු විසින් අගාදයට යමින් තිබු Smirnoff වෝඩ්කා ස්කාගරය මිලදි ගත්තේ 1930 වර්ශයෙදිය. G.F. Heublein & Brothers හි ප්‍රධානියා ලෙස A1 steak සොස් එක හදුන්වාදි ජනප්‍රිය වි සිටි ඔහුට Smirnoff ස්කාගාරය හුනියමක් විය.
ඇමෙරිකාව තුලා මේ වන විට වොඩ්කා සදහා එතරම් ප්‍රසිද්දියක් නොතිබිය. මේ වන විට ඇමෙරිකාව පාලනය කලේ බීර්, විස්කි හා අනෙක් කොක්ටෙල් වර්ගය. ජැක් මොර්ගන් Jack Morgan ද මෙයට හවුල් වි සිටියේය. කොක් න් බුල් හි හිමිකරු ලෙස ඔහු ඔහුගෙම ගින්ජර් බියර් එකක් ඇමෙරිකාවට හදුන්වා දිමට උත්සහා කලෙය. ජැක් හා ජොන් හොද මිතුරන් ය. ඔවුන් දෙදනා ජැක්ගේ පබ් එකෙදි හමුවී ඔවුන් දෙදනාගේ සොචනිය තත්වය හා කතා කරමින් සිටියදි සොෆියා ඇගේ තඹ කොප්පය සමග පබ් එකට ඇතුලු විය.
සොෆියා පවසන පරිදි ඔවුන් තුන් කට්ටුව පැය ගනන් කතා කරමින් ගින්ජර් බියර් වල ඇති fizzy ( සිංහල අරුතක් නොදනිමි ) ගතිය, වොඩ්කා punch ( සිංහල අරුතක් නොදනිමි ) එක හා තඹ තුල ඇති ඉක්මනින් සීත විමේ ගුනංග එකතු කල හැකි පානයක් නිර්මාණය කිරිමට උත්සහා කර ඇත. අසාර්තක උත්සහයන් කිහිපයක පසුව එතක් මෙතෙක් හමුවු වොඩ්කා හා ගින්ජර් බියර් හි පරිපුර්න අනුපාතය ඔවුන් නිර්මානය කලේය.තම මගින් පානයේ සිතල රැක ගත් අතර සුවද හා රස වර්ධනය කර දුනි. 1941 එම දිනයෙදි ඔවුන් තිදෙනා ඇමෙරිකාව සැහෙන කාලයකට ආදරය කරන පානයක් නිර්මාණය කලෙය.
වට්ටොරුව
වොඩ්කා 1 Oz
ගින්ජර් බියර් 2 Oz
දෙහි යුශ 1/2 Oz
පරිවර්තනය
දිලංග

Comments